Sunday, May 31, 2020

SpeceX එකේ Endeavour Capsule Simulation එක

                       SpaceX                            




ඊයේ (මැයි 31) දවස කියන්නේ අභ්‍යවකාශ තරණය ගැන හොයන බලන කට්ටියට විශේෂ  දවසක් මොකද කියනව නම් SpaceX කියන ඇමරිකානු සමාගම විසින් පළමු වරට නියමුවන් සහිත rocket  එකක්  අභ්‍යවකාශයට යවපු හන්ද . මේ mission එක ඇත්තටම SpaceX සමාගම සහ NASA  ආයතනය එකතු වෙලා තමයි කරේ.


ගුවන්ගත කරපු එකේ video :

විනාඩි 1 තප්පර 44 ඉදන් බලන්න ගන්න 


ඒ වගේම මේ rocket එක, අභ්‍යවකාශයේ තියෙන International Space Station (ISS) එකේ dock කරනවා, ඒකට SpaceX සමාගමෙන් හදපු අපුරු Simulation එකක් තියෙනවා, Try කරලා බලන්න. 


ඔයාලට තියෙන්නේ ඉස්සෙල්ලම, මේ  Endeavour Capsule Simulation link එක open කරන්න.


01. images 01, එකේ පේනවා වගේ BEGIN කියල සහ INSTRUCTIONS කියල Button දෙකක්  තියෙනවා.


Endeavour Capsule Simulation Begin
images 01


02. Instructions  කියන එකට ගියහම (image 02) එකේ  තියෙනව වගේ Endeavour Capsule එක හසුරවන විදිහ කියල තියෙනවා. 


Endeavour Capsule Simulation Instructions
images 02

03. මේ image එකෙන් පෙන්නනේ Endeavour Capsule එකේ තියෙන control  panel  එක.  


images 03





2 comments: