Sunday, May 31, 2020

SpeceX එකේ Endeavour Capsule Simulation එක

                       SpaceX                            




ඊයේ (මැයි 31) දවස කියන්නේ අභ්‍යවකාශ තරණය ගැන හොයන බලන කට්ටියට විශේෂ  දවසක් මොකද කියනව නම් SpaceX කියන ඇමරිකානු සමාගම විසින් පළමු වරට නියමුවන් සහිත rocket  එකක්  අභ්‍යවකාශයට යවපු හන්ද . මේ mission එක ඇත්තටම SpaceX සමාගම සහ NASA  ආයතනය එකතු වෙලා තමයි කරේ.