Friday, September 29, 2017

Hacking ඉගෙනගන්න අවශ්‍ය කරන වටපිට හදාගන්නනේ කොහොමද?


මේ බ්ලොග් එකෙන් කතා කරන්න යන්නේ hacking ඉගෙනගන්න අවශ්‍ය කරන වටපිට හදාගන්නනේ කොහොමද කියනේ.
කියවන්න අකමැති අය ඉන්නවා නම් youtube programmingwithme channel එකේට ගිහිල්ල ethical hacking ගැන තියෙන course එක follower කරන්න.
මම මේකෙන් කතා කරන්න යන්නේ,
·        Virtual Box එකක් හදාගන්නේ කොහොමද?
·        Kali Linux කොහොමද install කරගන්නේ?
·        Kali Linux කොහොමද හරියට setup කරන්නේ?
අපිය ඕනි විදිහට වැඩ කරගන්න කියන එක ගැන.

ඉස්සල්ලම බලමු Virtual Box එක හරියට install කරන්නේ කොහොමද කියල? 

BIOS Enable Virtualization

මේකෙදි අපි ඉස්සල්ලම කරන්න ඕනි, BIOS වල තියෙන Virtualization කියන option එක Enable කරගන්න එක, මේක default එනකොට Disable, එකට තමාගේ PC එකේ හරි lapටොප් එකේ හරි BIOS වලට ගිහිල්ල වෙනස් කරන්න ඕනි, මේකෙදි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ, BIOS වලට යන එක මොකද මේක එක lapටොප් එකෙන් laptop වෙනසක්,  


Image 1