ගොඩක් අය මගෙන් අහන ප්රශ්නක් තමයි කොහොමද
- Hack කරන්නේ කොහොමද?
- Hack කරන්න ඕනි මොනවද?
- Hack වෙන්න නැතුව ඉන්නේ කොහොමද?
- Hack වෙලා නම් එක හදාගන්නේ කොහොමද?
මම මෙහෙම කියන්නනම් hacker කෙනෙක් කියන්නේ කවුද කියල හිතන්න සාමාන්‍ය කෙනෙක්ට phone එකක් හම්බුනා කියල සාමාන්‍ය කෙනෙක් කියන්නේ call ගන්න එක, SMS කරන එක ඉන්ටෙර්නෙට් යන එක වගේ දේවල්. එත් හැකර කෙනෙක් හිතන්නේ “මට මේකෙන් සාමාන්‍ය කෙනෙක් කරන දේවල් වලට අමතරව මොකද්ද කරන්න පුළුවන්” ඒ දේ හොඳ දෙයක් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එක තීරණය වන්නේ එය මොන වගේ හැකර් කෙනෙක් ද කියන එක මත,