Windows 10 free දුන්න හන්ද ගොඩක් කට්ටිය දාගත්තනේ, ඒ එක්ක අපිට හුරු නැති ගොඩක් function අවා. ඒ අතරේ හැමවෙලේම පවිච් වෙන එකක් තම මේ Quick Access කියල තියෙන එක. එකේ කරන්නේ අපි නිතරම use වෙන දේවල් (Files, Folders) වගේ දේවල් ඉක්මනට open කර ගන්න පහසු වෙන්නේ File Explorer වල Display වෙන්න හදල තියෙන්නේ.
Quick Access Disable කරන්න ඕනි නම් කරන්නේ මෙහෙම.
1. File Explorer open කරලා වම පැත්තේ (left side) තියෙනේ File කියනේ ඔබන්න(click) , ඊට පස්සේ change folder and search options click කරන්න.