පොඩ්ඩක් මේක කියවන්න කම්මැලි වෙන්නේ නැතුව මට වුන සිද්දියක් හන්ද මේක ලියන්න හිතුනේ. දැනට අවුරුදු 2-3ට කලින් මම 1TB HDD එකක් ගත්ත. එක මගේ යාලුවෙක්ට කියල ගෙන්න ගත්තේ. එය මට කිවුව “මම දන්නා කෙනෙක් ඉන්නවා computer parts කඩවල් වලට දන, එයට කියල මම උබට හොද HDD එකක් ගෙනත් දෙන්නම් කියල”. මටත් ප්‍රශ්නයක් තිබුනේ නැ. මගේ යාළුවා ගැන මට විශ්වාශයක් තිබුන හන්ද.(ඇත්තටම මේක ටික කියවනකොට පට්ට කම්මැලි වෙයි. Sorry එත් ඒ ටික කියන්නේ නැතුව ඉතුරු ටික කියල වැඩක් නැනේ එකී මේටිකත් කිවුවේ. )
මේ ලදී ඒ HDD එක Format වෙලා, මට එකේ තිබුන Data ටික ගන්න ඕනි වෙලා. මම එක recover කරනන හිතල. සල්ලි දීල ගැන ඕනි හොඳ Software එකක් හරහා මම මගේ HDD එක DEEP scan කර.
මට 90% වගේ data හම්බුනා. මට ඕනි ඒවා මම අරගෙන save කරගත්ත මගේ තවත් HDD එකකට. මම එකේ තිබුන images, videos බැලුව මට ඕනි ඒවා තියේද කියල. එක Folder එකක. මම කවදාවත් දාගත්තේ නැති images , videos ටිකක් thibuna. මම ඒ ටික බල බල ඉන්නකොට, තේරුනේ මේ HDD එක use කරපු එකක් මේ images ටිකයි videos එහෙම කලින් පාවිච්චි කරපු කෙනාගේ කියල. එකේ ඇත්තටම තිබුනේ ඒ Boy එයාගේ GirlFriend එක්ක එක එක එක එක තැන් වල ගිය පින්තුර සහ video. ඒ දෙන්නට විතරක් පෞද්ගලික ඒවත් තිබුන. ඇත්තටම මේක තම හේතුව මම මේ ටික ලියල දන්නා. මේක කියවන ඔයාල ඔයලගේ phone එක නැත නම් SD card එක හරි HDD එක හරි නැත නම් Laptop එකක් මොකක් හරි විකුණනව නම් හරි ටික කාලෙකට හරි කට හරි දෙනවා නම් පොඩ්ඩක් හිතන්න. මොකද දැන් ඕනි තරම් දේවල්(software, hacking devices) තියෙනවා ඔයාලගේ data හොරකන් කරන්න.
Data Recover කරගන්න බැරි වෙන විදිහට හදාගන්නේ කොහොමද?
මේකට කරන්න තියෙන ලේසිම දේ තම ඉස්සල්ලම HDD එක හරි USB flash drive(PEN ) එක හරි මොකක් හරි ඔයාල ඕන දේ. හොදට format කරලා, ඔයාලට අනවශ්‍ය data උදා:- සිංදු , Films, වැඩකට නැති documents හරි මොනවා හරි, දල පුර වන්න ඉඩ නැති වෙනකන්. ඊට පස්සේ අයෙත් format කරන්න. අයෙත් ඉස්සල්ල වගේ ඉඩ නැති වෙනකන් මොනවද හරි data දල පුරවන්න.
මෙහෙම කරහම 75% විතර data recover කරගන්න අමාරුයි.
Data Recover කර ගන්නවා කියල දන්නේ නැති අයට:-
No comments:
Post a Comment