Sunday, May 31, 2020

SpeceX එකේ Endeavour Capsule Simulation එක

                       SpaceX                            




ඊයේ (මැයි 31) දවස කියන්නේ අභ්‍යවකාශ තරණය ගැන හොයන බලන කට්ටියට විශේෂ  දවසක් මොකද කියනව නම් SpaceX කියන ඇමරිකානු සමාගම විසින් පළමු වරට නියමුවන් සහිත rocket  එකක්  අභ්‍යවකාශයට යවපු හන්ද . මේ mission එක ඇත්තටම SpaceX සමාගම සහ NASA  ආයතනය එකතු වෙලා තමයි කරේ.

Friday, September 29, 2017

Hacking ඉගෙනගන්න අවශ්‍ය කරන වටපිට හදාගන්නනේ කොහොමද?


මේ බ්ලොග් එකෙන් කතා කරන්න යන්නේ hacking ඉගෙනගන්න අවශ්‍ය කරන වටපිට හදාගන්නනේ කොහොමද කියනේ.
කියවන්න අකමැති අය ඉන්නවා නම් youtube programmingwithme channel එකේට ගිහිල්ල ethical hacking ගැන තියෙන course එක follower කරන්න.
මම මේකෙන් කතා කරන්න යන්නේ,
·        Virtual Box එකක් හදාගන්නේ කොහොමද?
·        Kali Linux කොහොමද install කරගන්නේ?
·        Kali Linux කොහොමද හරියට setup කරන්නේ?
අපිය ඕනි විදිහට වැඩ කරගන්න කියන එක ගැන.

ඉස්සල්ලම බලමු Virtual Box එක හරියට install කරන්නේ කොහොමද කියල? 

BIOS Enable Virtualization

මේකෙදි අපි ඉස්සල්ලම කරන්න ඕනි, BIOS වල තියෙන Virtualization කියන option එක Enable කරගන්න එක, මේක default එනකොට Disable, එකට තමාගේ PC එකේ හරි lapටොප් එකේ හරි BIOS වලට ගිහිල්ල වෙනස් කරන්න ඕනි, මේකෙදි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ, BIOS වලට යන එක මොකද මේක එක lapටොප් එකෙන් laptop වෙනසක්,  


Image 1

Tuesday, August 1, 2017

මොකද්ද මේ botnet කියන්නේ?

By Google Images


botnet කියන කොට ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් topic එකක් , සරලව කියනවා නම් botnet එකක් කියන්නේ මොකද්ද කියල කියනව නම් computer virus (botnet එක හදාගන්න use කරන malicious software) එකක් සහිත computer සමුහයකින් හැදුනු computer network එකක්.
හැබැයි මේ botnet එකේ ඉන්න computer use කරන අයවත් දන්නේ නැ එයාල botnet එකකට සම්බන්දයි කියල. ඒ වගේ දෙයක් තමයි, මේ botnet එකක් කියල තියන්න.

Saturday, July 29, 2017

පොඩ්ඩක් Hacking ගැන කතා කරන්න හිතුන.

ගොඩක් අය මගෙන් අහන ප්රශ්නක් තමයි කොහොමද

  • Hack කරන්නේ කොහොමද?
  • Hack කරන්න ඕනි මොනවද
  • Hack වෙන්න නැතුව ඉන්නේ කොහොමද? 
  • Hack වෙලා නම් එක හදාගන්නේ කොහොමද?


ඉස්සල්ල කතා කරමු hacker කෙනෙක් කියන්නේ කවුද කියල?

මම මෙහෙම කියන්නනම් hacker කෙනෙක් කියන්නේ කවුද කියල හිතන්න සාමාන්‍ය කෙනෙක්ට phone එකක් හම්බුනා කියල සාමාන්‍ය කෙනෙක් කියන්නේ call ගන්න එක, SMS කරන එක ඉන්ටෙර්නෙට් යන එක වගේ දේවල්. එත් හැකර කෙනෙක් හිතන්නේ “මට මේකෙන් සාමාන්‍ය කෙනෙක් කරන දේවල් වලට අමතරව මොකද්ද කරන්න පුළුවන්” ඒ දේ හොඳ දෙයක් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එක තීරණය වන්නේ එය මොන වගේ හැකර් කෙනෙක් ද කියන එක මත,

Thursday, August 27, 2015

How to Disable Quick Access in File Explorer on Windows 10

Windows 10 free දුන්න හන්ද ගොඩක් කට්ටිය දාගත්තනේ, ඒ එක්ක අපිට හුරු නැති ගොඩක් function අවා. ඒ අතරේ හැමවෙලේම පවිච් වෙන එකක් තම මේ Quick Access කියල තියෙන එක. එකේ කරන්නේ අපි නිතරම use වෙන දේවල් (Files, Folders) වගේ දේවල්  ඉක්මනට open කර ගන්න පහසු වෙන්නේ File Explorer වල Display වෙන්න හදල තියෙන්නේ.

Quick Access Disable කරන්න ඕනි නම් කරන්නේ මෙහෙම.

1. File Explorer open කරලා වම පැත්තේ (left side) තියෙනේ File කියනේ ඔබන්න(click) , ඊට පස්සේ  change folder and search options click කරන්න.


Wednesday, July 23, 2014

HDD ,PEN , SD card විකුනන්න කලින් හිතල බලන්න.




පොඩ්ඩක් මේක කියවන්න කම්මැලි වෙන්නේ නැතුව මට වුන සිද්දියක් හන්ද  මේක ලියන්න හිතුනේ. දැනට අවුරුදු 2-3ට කලින් මම 1TB HDD එකක් ගත්ත. එක මගේ යාලුවෙක්ට කියල ගෙන්න ගත්තේ. එය මට කිවුව “මම දන්නා කෙනෙක් ඉන්නවා computer parts කඩවල් වලට දන, එයට කියල මම උබට හොද HDD  එකක් ගෙනත් දෙන්නම් කියල”. මටත් ප්‍රශ්නයක් තිබුනේ නැ. මගේ යාළුවා ගැන මට විශ්වාශයක් තිබුන හන්ද.(ඇත්තටම මේක ටික කියවනකොට පට්ට කම්මැලි වෙයි. Sorry එත් ඒ ටික කියන්නේ නැතුව ඉතුරු ටික කියල වැඩක් නැනේ එකී මේටිකත් කිවුවේ. )